Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි
    Featured

    අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි

    By LFNDecember 15, 2022No Comments1 Min Read65 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

    ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බහු පාර්ශ්වීය නියෝජිතායතන ඔස්සේ ලබා ගැනීමටත් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

    ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 – 3 ත් අතර මුදලක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උනන්දු බවත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය සහ නිල සංචිත ශක්තිමත් වන බවත් සබ්රි මහතා එහිදී පෙන්වා දී ඇත.

    චීනය,ජපානය,ඉන්දියාව මෙන්ම පුද්ගලික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකාව තවමත් තම විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන් වන චීනයෙන් සහ ඉන්දියාවෙන් මූල්‍ය සහතික බලාපොරොත්තුවෙන් සිටින බවත් සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023073 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.