යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමග (09)වන දින අළුයම මෝදර ප්‍රදේශයේදි සිදුකළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 400ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි, ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.