මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ආර්ථික අර්බුදය ජය ගැනීමට විසදුම් නොමැති අය වැය මගින් රට තවදුරටත් අර්බුදයකට පත් වනු ඇති බවත් මන්ත්රීවරයා පැවසීය.
ණය, බදු සහ විකුණුම් සහිත අයවැය පරාජය කිරීමට සමගි ජනබලවේගයේ සියලුම මන්ත්රීවරුන් කැප වූ බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.