යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග කළ අද දින (07)වන දින අළුයම පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදි කළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි, ඉදිරි පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදු කරනු ලබයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
බුද්ධි අංශ මෙහෙයුමකින් අයිස් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Previous Article2022 මාස දහයට දෙලක්ෂ පනස්දාහක් රට රස්සාවලට ගිහින්
Next Article වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

