Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම ගැන අමාත්‍යංශ ලේකම් කට අරී
    Featured

    ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම ගැන අමාත්‍යංශ ලේකම් කට අරී

    By LFNDecember 5, 2022No Comments1 Min Read71 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටට කීර්තියක් ගෙන ඒමට දායක වු ක්‍රීඩකයින් දිගින් දිගටම දෝෂාරෝපණයට ලක්කිරීම අනුමත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා පවසයි.

    ඔහු පැවසුවේ, ක්‍රීඩකයින්ගේ වැරදි සඳහා ඊට අදාළ නිසි පියවර ගැනීම වෙනුවට වෙනත් විවේචන සිදුකිරීමට යොමුවීම සුදුසු නොවන බවය.

    කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා එම අදහස් පළ කළේය.

    “හදවතට තට්ටු කරලා ඇහුවොත් අපි දන්නවා මේ අකටයුතුකම් සිද්ධවෙන්න ඕනේ නෑ කියලා. කවුරුත් ඒක පිළිගන්නවා. හැබැයි ඇයි කතා කරන්න බය. ඒකට ඇක්ෂන් ගන්න බයයි. ඒ වගේ තත්ත්වයක් තමා අපි හුඟාක් වෙලාවට දකින්නේ. මම හිතන්නේ එහෙම නැතිව අපි හරි දේ හරි කියලා කියන්නත් වැරදි දේ වැරදි දේ දකින්නත් පුළුවන් වුණොත් විතරයි අපි මේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්. ක්‍රිකට්වලින් ගත්තොත් ඒෂියන් චැම්පියන්ස්. නෙට්බෝල් ඒෂියන් චැම්පියන්ස්. දකුණු ආසියාවේ වේගත්ම මිනිසා යුපුන් අබේකෝන්. රෙස්ලින්, චෙස්, කැරම් අපි ඒවා හොඳින් කරනවා. අපි දෙයක් අගය කළේ නැත්නම් ඒක තව තව පහළට කඩා වැටෙනවා. දෝෂාරෝපණය විතරක් කරන්න ගියොත් ඒ අය මානසිකව කඩා වැටෙනවා. ශාරීරිකව කඩා වැටෙනවා. කරන දේත් හරියට කරගන්න බැරි වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.