2022 නොවැම්බර් මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 107.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2022 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය සඳහා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුළු ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,129.4ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.