කිසිම දෙයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමකින් තොරව සියලු තොරතුරු ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරෙිපත් කරන්නේ යැයි තමන්ගේ විශ්වාසය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් පැවැසීය.
“රාජ්‍ය සේවයක ඔත්තු ප්‍රධානියෙක් ජනාධිපතිතුමාවත්, රජයේ ප්‍රධානියෙක්වත් හමුවූ බව මම දන්නේ නෑ. ඒවැනි හමුවීමක් තිබුණානම් ඒතුමා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.
කිසිවක් හංගන්නේ නැතිව සෑම දෙයක් පිළිබඳවම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන එකයි අපගේ විශ්වාසය.”