Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 2023

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Political»විදෙස් ඇමති ඇමෙරිකාවට
    Political

    විදෙස් ඇමති ඇමෙරිකාවට

    By LFNNovember 29, 2022No Comments1 Min Read71 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතාගේ ආරාධනය පරිදි ඇමෙරිකාව බලා අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

    ඔහු සමග එම අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් තිදෙනකු ද මෙම සංචාරය සදහා එක් වී තිබේ. ඔවුන් අද දින අලුයම 03.30 ට කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව යාම සඳහා කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළේ සිට පිටත්ව ගොස් තිබුණි.

    මෙම සංචාරය අතරතුර තුළදී මෙම නියෝජිත පිරිස සමන්තා පවර් මහත්මිය හමු වී සාකච්ඡා කිරීමටද නියමිතය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොමිෂන් සභා ගැන සදුදා තවත් තීරණයක්

    January 27, 2023

    විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්

    January 27, 2023

    පොලු තියපු සල්ලි ඉක්මනට ගෙවයි

    January 23, 2023
    Top Posts

    හරි අතට වැට ගහමු

    January 25, 2023380 Views

    වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

    November 17, 2022339 Views

    ධනුෂ්ක ට ඇප

    November 17, 2022315 Views
    Don't Miss

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 20230182 Views

    පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා…

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023

    මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

    January 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.