Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 2023

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි
    Featured

    ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය දුෂිතයි

    By LFNNovember 29, 2022No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

    “ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ” යැයිද ඔහු සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිල ගැනීම්ද ඇඟට ගුණ නැතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

    ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රජයේ ‌සේවයේ ඉන්න උපාධිධාරීන්ට ගුරුවරු වෙන්න අවස්ථාවක්

    January 29, 2023

    උත්තර ලංකා සභාගයෙන් සම සමාජය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

    January 29, 2023

    අයි.එම්.එෆ්. ගනුදෙනුව ඉදිරියට යන්න චීනයේ සහතිකය ප්‍රමාණවත් නෑ

    January 29, 2023
    Top Posts

    හරි අතට වැට ගහමු

    January 25, 2023380 Views

    වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

    November 17, 2022339 Views

    ධනුෂ්ක ට ඇප

    November 17, 2022315 Views
    Don't Miss

    ඡන්දය තියන්න ගැසට් එක මුද්‍රණයට යොමුකර නෑ

    January 29, 20230182 Views

    පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා…

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    January 29, 2023

    සුදු කතග‍ේ කෝටියක රන් සොරා ගෙන

    January 29, 2023

    මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

    January 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.