Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»හොරට බැංකු ලිපි සාදා සල්ලි ගැරූ අක්ක නගෝ අත්අඩංගුවට
    Local News

    හොරට බැංකු ලිපි සාදා සල්ලි ගැරූ අක්ක නගෝ අත්අඩංගුවට

    By 24x7November 21, 2022No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ බැංක ලේඛණ සකස් කර රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩගුවට ගෙන තිබේ.

    යාපනය බැංකුවක තැන්පත් කර ඇති විශාල මුදලක් නිදහස් කර දිමට බව පවසා ව්‍යාජ ලේඛණ සකස්කර මුදල් වංචා කිරීමට අදාළව මෙම සැකකාරියන් 17 දා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අවුුරුදු 30 හා 34 වැනි වියේ පසුවන යාපනයේ පදිංචි සහෝදරියන් දෙදෙනෙකි.

    ව්‍යාපාරිකයෙකුව සිටි මියගිය සැකකාරියන්ගේ පියාගේ නමින් රුපියල් කෝටි 100ක මුදලක් හා රන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් පුද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවත් එම මුදල් හා රන් බාණ්ඩ නීතිමය වශයෙන් නිදහස් කර ගැනිමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කර ගැනීම බව පවසා 2021 ජනවාරි – ජුනි කාලයෙදී නොර්වේ පදිංචි ලාංකිකයෙකුගෙන් සැකකාරියන් වරින් වර ගිණුම් 23ක් හරහා මෙම රුපියල් කෝටි 12ක මුදල ලබාගෙන තිබේ.

    එසේම ඔවුන්ට ලැබුණ මුදල් වලින් කොටසක් තවත් පුද්ගලයන්ගේ ගිණුම් වෙත යවා ඇති බවද අණාවරණය වි තිබේ.

    නෝර්වේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයක් කළ පැමිණිල්ලක් අනුව කරනු ලැබී විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    එසේම සැකකාරියන් අත්අඩංගුවට ගෙන සිදුකළ සෝදිසි කිරිම්වලදි ඔවුන් සන්තකයේ තිබී යාපනයේ අධිකරණ විනිසුරුවරුන්ගේ, බැංකු කළමනාකරුවන්, නීතිඥවරුන්, ග්‍රාම නිලධාරින් ඇතුළු තනතරු දරණ රජයේ ආයතනවල නිලධාරීන්ගේ අත්සන් නිල මුද්‍රා හා ලිපි ශිරිෂ යෝදා ව්‍යාජව සකසක් කරන ලිපි ලේඛණ රැසක් මෙන්ම වංචාවට උපයෝගි කර ගත් බැංකු පොත්, බැංකු රිසිට්පත් ඇතුළු දේපළ විමර්ශන නිලධාරින් සොයාගෙන තිබේ.

    සැකකාරියන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරිමෙන් අනතුරුව ලබන 01 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023080 Views

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.