Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Lanka24x7Lanka24x7
    Subscribe
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7Lanka24x7
    Home»Local News»මැතිවරණ ඉල්ලීමෙන් රටේ ප්‍රශ්න විසෙඳන්නේ නෑ
    Local News

    මැතිවරණ ඉල්ලීමෙන් රටේ ප්‍රශ්න විසෙඳන්නේ නෑ

    By 24x7November 21, 2022No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළ ආකාරයෙන් රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටී තිබියදී විපක්ෂය වීනා වාදනය කරන ආකාරයන් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස ඉල්ලීම් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිවම කිව්වේ දුෂ්කර හා නිවැරදි මාවත තමන් තෝර ගත්තා කියලා. ඒක ජනප්‍රිය මාවත නෙවෙයි. විපක්ෂය කල්පනා කරනවා ජනප්‍රිය ප්‍රකාශ කරලා ජනප්‍රිය සටන් පාඨ කියලා ඒ තුළින් බලයට එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ මාවත ජනප්‍රිය දේශපාලනය කිරීම නෙවෙයි මේ අවස්ථාවේ. දැන් බලන්න මහතීර් මොහොමඩ් මහතා. එතුමා ජනප්‍රිය දේශපාලනය කරේ නෑ. එතුමා පරාජයට පත්වුණා. නමුත් එතුමා මැලේෂියාව නව රාජ්‍යක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික හා ප්‍රතිපත්තිමය තීරණය ගත්තා.

    ඒ නිසා අද අපිට තිබෙන්නේ අපේ දේශපාලන පැවත්ම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අද තිබෙන්නේ රටේ පැවැත්ම පිළිබඳ, ජනතාවගේ පැවැත්ම පිළිබඳ අපේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. අපිටත් පුළුවන් ජනප්‍රිය දේශපාලන පාඨ කියලා ජනතාව තාවකාලිකව සනසන්න. නමුත් මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩඑන්න පුළුවන්කමක් නෑ අපි ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැතිනම්. අද විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා. ඒ වගේ රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටිලා තිබෙන වෙලාවේ විපක්ෂය වීණා වාදනය කරනවා මැතිවරණ ඉල්ලලා. ඒ තුළින් මේ රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
    Previous Articleආර්ථික ඝාතකයන් නැවත පැමිණිලා
    Next Article පොලිස් වෙඩි පහරින් අයෙක් රෝහලට
    24x7
    • Website

    Related Posts

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    Featured March 29, 2023

    කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ…

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Most Popular

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Our Picks

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    © 2023 ThemeSphere. Designed by ThemeSphere.

    Type above and press Enter to search. Press Esc to cancel.