Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Hot News»නෙලුම් කුලුණ සිංගප්පූරුවට කුලියට දෙන්න යයි
    Hot News

    නෙලුම් කුලුණ සිංගප්පූරුවට කුලියට දෙන්න යයි

    By 24x7November 20, 2022No Comments1 Min Read240 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ නෙලුම් කුලුනේ එක මහලක් සිංගප්පූරු සමාගමක් වෙත කුලියට දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව එහි පාදමේ දෙවැනි මහල කැසිනෝ, ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද ප්‍ර දේශයක් වෙනුවෙන් කුලියට ලබාදීමට නියමිතය.

    ඒ හරහා නෙලුම් කුලුන පුද්ගලික සමාගම වෙත වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් කුලිය ලෙස ලැබීමට නියමිතය.

    සිංගප්පූරුවේ Kreate Design Pte සමාගම වෙත මේ අනුව වර්ග අඩි 44,000 කින් සමන්විත වපසරියක ඉඩමක් හිමිවන බව නෙලුම්ක කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

    ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වන සංවර්ධන කටයුතු මාස 6කින් අවසන් කිරිමට සමාගම බලාපොරොත්තු වන අතර ලබන වසරේ අප්‍රේල් මාසයේදී මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

    සිංගප්පූරු සමාගම වසර 10ක ගිවිසුමක් අත්සන් කර ඇති අතර සෑම වසර දෙකකට වරක් කුලී ගාස්තුව සියයට 10කින් වැඩි කිරිමට නිමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    IMF සහ රට ගොඩ යන මග – විවෘත සටහන

    March 23, 2023

    ආනයනික කිරිපිටි මිල අඩුකෙරේ

    March 23, 2023

    IMF අනුමැතිය හිමිවෙයි

    March 21, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.