Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා
    Featured

    රට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවා

    By LFNNovember 16, 2022No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පරණ හොරකම් කළ දේවල් සියල්ල අමතක කර රට ගොඩනගන්න එකතු වෙමු ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ බව කී හර්ෂණ රාජකරුණා මහතා රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අමතක කර මුදල් වංචා කළ අයට දඬුවම් ලබා නොදී සෙසු දේවල් සහයෝගයෙන් කිරීමට එකඟතාවයක් නැතැයි ද පැවසීය.

    කැබිනට් ඇමතිවරු, රාජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන දැවැන්ත මුදල් ප්‍රමාණයක් අමාත්‍යවරුන්ගේ නඩත්තුවට වියදම් කරන බවද කැප කිරීමේ ආදර්ශය නොදුන් වකවානුවක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශය බාර ගෙන මුළු රටටම බදු ලබාදී තිබෙන්නේ යැයිද රාජකරුණා මහතා පැවසීය .එවැනි තත්ත්වයක් යටතේ රටෙි ජනතාව කැප කිරීමක් කරන්නේ කෙසේදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023073 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.