ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයටත්, එක්දින ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයටත්, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ 9 ස්ථානයටත් පත්ව ඇත.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර, එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය නවසීලන්ත කණ්ඩායමට හිමිව තිබේ.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඉන්දියාවට හිමිව ඇත.