ජනපති පැමිණෙයි

0
74

චීනයේ නිල සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16දා) අලුයම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ.

අලුයම 5.15 ට චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.