TID ය CID යේ SDIG යටතට

0
10

දැනට පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සේවයේ අවශ්‍යතාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතට පත්කර ඇත. වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.