පාර අයිනේ අක්කා එක්ක ගිය මල්ලී නොසැලකිලිමත් වෑන් රියදුරුට ගොදුරුවූ හැටි

214
1612

පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ හදිසි අනතුරකින් 13 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගියා.
තම ඥාති සොයුරිය සමග වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී පාර අයිනේ පේව්මන්ටුවේ ගමන් කරමින් සිටියදී
අනෙක් පසින් ආ වෑන් රථයක් ඔහු යටකර

ගිය අතර ඔහු අසළම සිටි ඥාති සොයුරිය වෑන් රථයේ වැදී විසිව ගොස් තිබුණා. එම අවස්ථාවේ වෑන් රථයට යටවූ අය දෙසවත් නොබලා වෑන් රථයේ රියදුරා පළායන්නට උත්සාහ ගෙන තිබූ අතර සිද්ධිය දුටු අසල්වාසී තරුණයින් වෑන් රථය ලුහුබැඳගොස් මාර්ගය හරස්කර වෑන් රථය නවතා රියදුරු පොලිසියට යොමු කර තිබුණි.
සිද්ධියෙන් මියගියේ පලාවිය වන්නියතිවු හි විසූ අසිදු දනන්ජය නමැති දරුවෙකි. ඔහු සමග අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කළේ ඔහුගේ ලොකු අම්මාගේ දියණියයි. අවසන් කටයුතු හෙට 10 සිදු කෙරේ.
මරණිය අනතුර සිදුකර පළාගිය රියදුරු පුත්තලම පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
අනතුර සිදුවන අයුරු ඔවුන් පැමිණ ගිය වෙළෙඳ සැලේ සීසීටීවී දර්ශන වලට හසුව තිබුනේ පහත අයුරිනි

214 COMMENTS

  1. An outstanding share! I’ve jus forwarded this օnto a colleague who waѕ conducting ɑ ⅼittle research on this.
    And he in faⅽt bought me luncfh simply becаᥙse I found it for hіm…
    lol. Ꮪo ɑllow me to reword tһis…. Thаnks forr tһe meal!!

    But yeah, tһanx for spending ѕome timе to discuss this topic hеre on your web рage.

  2. I waѕ suggested this websiute bby my cousin. Ӏ’m not ѕure whether tһis post is writtenn
    ƅy hіm as noƄody еlse кnow ѕuch detailed ɑbout my pгoblem.
    Yоu are wonderful! Tһanks!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here