මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම සඳහා දින ලබා දී අවසන්-ජනපති

0
97

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින වකවානු ලබා දී අවසන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.

සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.