අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

0
7

ඊයේ (13) දින ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කල විරෝදතා පගමන අතරතුර පොලිස් අත් අඩංගුවට ගත් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය අද දින (14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019/03/18 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාර ගත් කෙරේ .