වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වනසුන්දර මහත්මිය දිවුරුම් දෙයි

0
161

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඊයේ(23) ජනාධිපති නිල නිවසේදීය.

මේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here