ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න! (PHOTOS)

0
30

පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා.

මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක් විසිනි. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයකි.

බලඝණ නායක හසන් සිද්දීක්ගේ ඡායාරූප පහතින්,