උපදෙස් පිළිනොගෙන ගිය යතුරු පැදිය සැඩපහරේ යයි

0
171

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී මාර්ගය හරහා ගලා යන ජලයේ ගමන් නොකරන ලෙස පොලීසියෙන් ලබා දුන් උපදෙස් නොපිළිගෙන ගිය යතුරු පැදියක් ජලයේ ගසා ගෙන ගොස් තිබේ.

එම ස්ථානයේ සිටි මදම්පේ පොලිසි නිලධාරීන් සහ තරුණයින් පිරිසක් විසින් දියේ ගිලී සිටි පුද්ගලයාව බේරා ගත් අතර,යතුරු පැදිය සොයා ගැනීමට නොහැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here