මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට?

0
49

පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක්ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. තම පියාගේ ගීත ගායනයෙන් ඔහු කරළියට පැමිණියේය.

ඩුබායි ‌හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.