තවත් ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති

0
17

තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කැබිනට් නොවන ඇමැතිවරු

වී. රාධක්‍රිෂ්ණන් – විශේෂ කලාප සංවර්ධන ඇමැති
රවීන්ද්‍ර සමරවීර – කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති

නියෝජ්‍ය ඇමැති

අබ්දුල් මහරුෆ් – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති