අද තෙල් වැඩි වෙයිද?, අඩු වෙයිද?

0
126

අද (10) රාත‍්‍රියේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් විය හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු වැඩි වීමක් ද දක්නට ලැබෙන බවයි.

නෙත් නිවුස් කළ විමසීමක දී ඇය මේ බව සඳහන් කළා.

ඉන්ධන මිල සූත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදාට ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා.