Sports Newsලංකාව – නවසීලන්තය අතර පළමු තරඟය අදBy admin - January 3, 20190138ShareFacebook Twitter Google+ Pinterest WhatsApp Generated by IJG JPEG Libraryතරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම හිමි කර ගෙන තිබේ.සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය අද ආරම්භ වෙයි.