පක්ෂ නායක රැස්වීමක් අද

0
114
epa04907823 Sri Lanka?s 8th Parliament in its maiden session at Sri Jayewardenepura Kotte in Colombo, Sri Lanka, 01 September 2015. The maiden session of Parliament began following the General Elections held on 17 August where the United National Party won a majority number of seats, though not an absolute majority. The party is to form a National Government with the main opposition Sri Lanka Freedom Party of which President Maithripala Sirisena is the chairman. EPA/M.A.PUSHPA KUMARA

පක්ෂ නායක රැස්වීම අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම හේතුවෙන් අක්‍රිය වුණු කාරක සභා යලි පිහිටුවීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතය.