මම කිවුවා ඔහොම වෙයි කියලා – තිස්ස

0
198

වර්තමානයේ ඇති වී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් තමන් මීට වසර 04කට පෙර ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ අධිකරණ තීන්දුවෙන් අනතුරුව මහමැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි.