පල්ලෙවෙලදී කතක් දුම්රියට පනී

0
122

පල්ලෙවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට පැන කාන්තාවක් සියදිවි හානිකර ගෙන තිබේ.

රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියට පැන අදාළ කාන්තාව සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි පූගොඩ, පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මෘත ශරිරිය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර පල්ලෙවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.