එජාප ජන රැළියක් අද කොළඹදී

0
215

ප්‍රජාතන්ත්‍රවාදයේ ජය තහවුරු කිරීම සඳහා ජන රැලියක් පැවැත්වීමට එක්සත් ජාතික
පක්ෂය සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ අද(15)
පස්වරු දෙකට කොළඹ ලිප්ටන් වටරවුමේදී මෙම ජන රැලිය පැවැත්වීමට නියමිත බවයි.

මෙම ජනරැලිය සඳහා මහා සංඝරත්නය, වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන ඇතුළු ජනබලවේග
සහභාගීවන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේය.