DIG නාලක සිල්වාගේ සේවය අත්හිටුවන්න නිර්දේශ

0
139

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

එම අමාත්‍යාංශය විසින් ජාතික පොලිස් කොමිෂමට මෙම නිර්දේශ මිට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කර තිබේ.