නාලකට නාමල්ට විදේශ ගමන් තහනමක්

0
182

රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැමිණිලි කළ නාමල් කුමාර යන මහත්වරුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (8) විදෙස් ගමන් තහනමක් පැනවීය.

ඒ අනුව අධිකරණයේ අවසරයක් නැතිව විදෙස් ගමන් තහනම් කෙරිණි.