යසපාල පනී

0
232

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ සංවිධායක බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරළගේ මහතා පිවිතුරු හෙළ උරුමය හා එක් විය.

හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නන්දා අබේවික්‍රම මහත්මිය සහ හොරණ සමූපකාර සමිතියේ සභාපති ඒන්. ඩී. ගුණසේන මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක්ද කෝරළගේ මහතා සමඟ මෙහිදී පිවිතුරු හෙළ උරුමය හා එක්වි ඇත.

තමන් කසකරු පමණක් බවත් තවත් විශාල පිරිසක් ඉදිරියේදී පිවිතුරු හෙළ උරුමය හා එක්වන බවත් කෝරළගේ මහතා මෙහිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.