දමිත් අසංකව නොමරා මරන්න එපා – කලකරුවන් දමිත් වෙනුවෙන් පෙරට

0
107

දමිත් අසංක ගායන ශිල්පියා මේ වන විට මොණරාගල රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.කලා ක්ෂේත්‍රයේ කීප දෙනෙක් ඔහු ගැන තොරතුරු විමසීමට මොණරාගල රක්ෂිත බන්ධනාගාරයට ගොස් සිටියා .

ඒ අතරින් මධුමාධව අරවින්ද කලාකරුවා දමිත් අසංක ගායන ශිල්පියාගේ මව හමු වී කතාබහ කරනු ලැබුවා.

මේ ඔහු තම ෆේස්බුක් පිටුවේ පලකළ සටහන …..

දමිත් අසංගව නැවත නෙලුමු
නොමර මරන්න එපා…

අද උදේම අපි පිට උනා මොනරාගලට ඇත්ත දැනගන්න.
ගහපු මඩ වලේ දමිත් අසංග නම් වූ පොඩි තැනින් ආපු අපේ එකා හොරෙක් නෙවෙයි..
ඔබ දුන්න නම අරන් ජීවත්වෙච්ච අපේ එකෙක්.ගෙදර තිබ්බ සුවුර තමන් පැලද ගැනීම බන්ධනාගායේ රදවන්න වරදක් උනේ කොහොමද …කියල මම අහන්නෙ පොලීසියෙන්….

පොලිසියට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ගෙදර අස්සෙ සිද්ද උන ප්‍රශ්නය මුලු ලෝකෙටම කියල අමාරුවෙන් හදාගත්ත නම නැතිකරන එකද…
බන්ධනාගාරයේ නිලධාරී මහතුන් ට පිං…ඔවුන් දරුවෙක්ව වගේ මල්ලිව බලනව..

පොලිසියේ මහතුනි … ඔබ දුටුවද ඔහු ගෙවල් වලටපනිනව, ඔබ දුටුවද ගෙදර සිවුර ඔහු ගන්නව, ඔහුත් ඔහුගේ සහෝදරයා සමග නෙවෙයිද ප්‍රශ්න ය ඇති උනේ..

ඒ සහෝදරයත් උත්සාහකලේ සිවුර ගලවන්න නේද….

සමාජජාල වල ලිය උන වැරද්ද
අපිම නිවැරදි කරමු….
ඔහු වෙනුවෙන් කතා කල හිල්මි Lakshman Hilmi hilmi ,හේමන්ත,කීර්ති පැස්කුවෙල් චාමර වීරසිංහ ,රොමේශ් සුගතපාල මෝක්ශ Moksha Prasad ඇතුලු කලාකරුවන් උදය ශන්ත සහ ආදරනීය රසික ඔබට පිං සිද්දවෙනව.
අපි ආයෙත් ගහපු මඩ මැදින් දමිත් අසංගව නෙලමු….

මදු මාදව අරවින්ද
මොනරාගල සිට…….

දමිත් අසංගව නැවත නෙලුමුනොමර මරන්න එපා…….අද උදේම අපි පිට උනා මොනරාගලට ඇත්ත දැනගන්න.ගහපු මඩ වලේ දමිත් අසංග නම් වූ පොඩි තැනින් ආපු අපේ එකා හොරෙක් නෙවෙයි..ඔබ දුන්න නම අරන් ජීවත්වෙච්ච අපේ එකෙක්.ගෙදර තිබ්බ සුවුර තමන් පැලද ගැනීම බන්ධනාගායේ රදවන්න වරදක් උනේ කොහොමද …කියල මම අහන්නෙ පොලීසියෙන්….පොලිසියට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ගෙදර අස්සෙ සිද්ද උන ප්‍රශ්නය මුලු ලෝකෙටම කියල අමාරුවෙන් හදාගත්ත නම නැතිකරන එකද…බන්ධනාගාරයේ නිලධාරී මහතුන් ට පිං…ඔවුන් දරුවෙක්ව වගේ මල්ලිව බලනව..පොලිසියේ මහතුනි … ඔබ දුටුවද ඔහු ගෙවල් වලටපනිනව, ඔබ දුටුවද ගෙදර සිවුර ඔහු ගන්නව, ඔහුත් ඔහුගේ සහෝදරයා සමග නෙවෙයිද ප්‍රශ්න ය ඇති උනේ.. ඒ සහෝදරයත් උත්සාහකලේ සිවුර ගලවන්න නේද…. සමාජජාල වල ලිය උන වැරද්දඅපිම නිවැරදි කරමු….ඔහු වෙනුවෙන් කතා කල හිල්මි Lakshman Hilmi hilmi ,හේමන්ත,කීර්ති පැස්කුවෙල් චාමර වීරසිංහ ,රොමේශ් සුගතපාල මෝක්ශ Moksha Prasad ඇතුලු කලාකරුවන් උදය ශන්ත සහ ආදරනීය රසික ඔබට පිං සිද්දවෙනව.අපි ආයෙත් ගහපු මඩ මැදින් දමිත් අසංගව නෙලමු…. මදු මාදව අරවින්ද මොනරාගල සිට…….

Posted by මදුමාධව අරවින්ද පදනම Madumadawa Aravinda Foundation on 2018 m. Spalis 1 d., Pirmadienis

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here