ජනපති පැමිණෙයි

0
305

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද (30දා) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම පිරිස 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටියහ .