මාලිගාවත්තේ වෙඩි තැබීමක්

0
289

මාලිගාවත්ත ප්‍රෙද්ශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.