බහින් බස් වීමක් දුර දිග යාමෙන් 1ක් මරුට

5
210

බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍යය සඳහා අලි රැගෙන පැමිණි ඇත්ගොව්වන් දෙදෙනකු අතර ඇති වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු සිදු වු පිහි ඇනුමකින් එක් අයෙක් මිය ගොස් තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ඇලපාත රත්නපුර ප්‍රදේශයෙ පදිංචි සිටි 29 හැවිරිදි තරුණයෙක්.

පහර දීම සිදු කර ඇත්තේ තිස් පස් හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මේ වන විට බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කිසියම් පෞද්ගලික හේතු කාරණාවක් මත ඊයේ රාත්‍රි දහයට පමන මෙම බහින් බස් වීම සිදු වී ඇති බවට පොලිසිය සැකපල කරයි.

මියගිය පුද්ගලයා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(01) සිදු කිරීමට නියමිත බව බුත්තල පොලිසීය සඳහන් කළේය.

බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර මංගල්‍ය හෙට දින ආරම්භ වීමට නියමිතයි.

5 COMMENTS

  1. Youre so cool! I dont suppose Ive read anything like this before. So nice to search out any person with some authentic thoughts on this subject. realy thanks for starting this up. this web site is something that is needed on the web, someone with somewhat originality. useful job for bringing one thing new to the web!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here