ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 11ක් නාවික හමුදා සමාජිකයින්

0
16

ඊයේ (22) දිනයේ වාර්තා වු COVID 19 ආසාදිතයින් දහතුන්දෙනාගෙන් 11දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බව වාර්තා වේ.

අනෙක් ආසාදිතයින දෙදෙනා කුවෙට් සහ මලයාසියාවේ සිට පැමිණි පුද්ගලයන් බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.