සුදු හමක් දුටු පමණින් කලබල වෙන්න එපා

0
70

ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරි හැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද(19) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක‍‍්වෙමින් ඒ මහතා මෙය ප්‍රකාශ කළේ​ය.

ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.