ලොව ජනප්‍රිය නළුවෙක් සහ බිරිඳට කොරෝනා වැළඳේ

0
108

ලොව ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වන ටොම් හෑන්ක්‌ස් සහ ඔහුගේ බිරිඳ කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුවී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔචුන් සඳහන් කරන්නේ තමන් මේ වන විට නිරෝධානය කටයුතු වලට ලක්ව සිටින බවයි.

ඕස්ට්‍රේලියාවේ මේ වන විට නව කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 130 දෙනෙක් වාර්තා වනවා.