ඌව නව ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව

0
193

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (11දා) ජනාධිපති. මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කොට ඇත. ​ඔහු අද පෙරවරුවේදී ජනාධිපති නිල නිවසේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් දිවුරුම් දී ඇත.