ශ්‍රීලනිප යේ සහය ගෝඨාට

0
15

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එලඹෙන ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.