SB හා ඩිලාන් පොහොට්ටුවට

0
106

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

අද පෙරවරුවේදී ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.