ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය දැයෙන් සමු ගනියි

0
103

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහත්මිය 71 වන වියේ පසු විය.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඇය දැනට මාස කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වෙයි.

මේ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් සඳහන් කළේය.