විපක්ෂ නායක තවත් හමුවක

0
8

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා මාලදිවයිනේ යෞවන කටයුතු, ක්‍රීඩා හා සමාජ සවිබල. ගැන්වීමේ අමාත්‍ය අහම්මඩ්ම හලූෆ් මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

ඊයේ (13) පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති බව විපක්‍ෂ නායක කාර්යාල පවසයි.

මෙම හමුවේදී දෙරටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡාවට බදුන්වූ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සිදුවූ සේවාව ගැන මාලදිවයින් ක්‍රීඩා ඇමතිතුමාගේ පැසසුමට ලක්විය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්වන කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම යන මහත්වරුන්ද සහභාගී විය.