Latest NewsLocal Newsහෙට කොළඹට වතුර කපයිBy lanka24x7 - January 22, 2021020ShareFacebook Twitter Google+ Pinterest WhatsApp කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට හෙට(23) දිනයේදී පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව, කොළඹ 01 , 02, 03 ප්රදේශවලට සහ කොළඹ 07 සිට කොළඹ12 දක්වා වන ප්රදේශවලට ජල සැපයුම අත්හිටවනු ලැබේ.