වෛද්‍ය සාෆිට ඇප

0
287

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ 25 ක ශරීරි ඇප 4ක් මතය.

මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහාතාගේ සිසේරියන් සැත්කම්වලට භාජනය වූ මව්වරුන්ට නැවතත් දරුවන් පිළිසිඳ නොගත් බවට චෝදනා එල්ල වී තිබේ.