ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට කොරෝනා

0
162

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන්, ඔහුට බහරේන් හි පැවැත්වෙන “සකීර් ගෝන්ෆ්‍රී” මෝටර් රථ ධාවන තරඟාවලිය ට සහභාගී වීමේ අවස්ථාව අහිමි වේ.

ඔහුගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසුවේ සඳුදා (30) ඔහුට මඳ රෝග ලක්ෂණ තිබූ බවත් අනතුරුව සිදුකළ පරීක්ෂණ දෙකක දීම ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

ඔහු මේ වනවිට ස්වයං නිරෝධනයට යොමුකර තිබේ.