ForeignForeign Newsලෝකයම අනතුරට ලක්වන, දැඩි ලෙස විකෘති වූ B.1.1.529By lanka24x7 - November 26, 2021070ShareFacebook Twitter Google+ Pinterest WhatsApp දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොවිඩ් ප්‍රභේදයක් නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන තිබෙනවා.එම Covid-19 ප්‍රභේදය B.1.1.529 හඳුනාගෙන ඇති අතර, එය දැඩි ලෙස විකෘති වී ඇති බරපතල ගැටලු මතු කරන ප්‍රභේදයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.