Local Newsලංකාවේ කොරෝනා වෛරස් රෝගියාගේ තත්ත්වය සාමාන්‍යයිBy lanka24x7 - January 28, 20200336ShareFacebook Twitter Google+ Pinterest WhatsApp කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වන විට ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ප්‍රදේශ පිළිබඳව අවධානය යෙමුකිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.